ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් බ්‍රහ්මජාල සූත්‍රය හා ව්‍යාඛ්‍යානය සහ සූත්‍රය Brahmajala Wyakkhyanaya Saha Sutraya ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු28පරිමාණයඅඟල් 17 1/2 x 2 1/2පත් ඉරු අංකනය‘ජෛ’ සිට ‘ඡෙ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴෴මෙ, මා විසින් මෙ සූත්‍රය, එවං සුතං, මේ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසේ ම අසන ලදි නොහොත්, එකං සමයං, එක් සමයෙක්හි, භගවා, භාග්‍යවත්‍වූ බුදු රජ තෙම, රාජගහං, රජගහවට …අතතමනා, තෙ භිකඛු, භගවතො භාසිතං අභිනන්‍දුංති, ඉමසමිංච පණ වෙය්‍යාකරනසමිං, භඤඤමානෙ, සහසසි ලොකධාතු, අකමපිත්‍ථාති, ෴෴෴෴෴ බ්‍රහමජාල සුත්තං නි`ඨිතං ෴෴෴ සි`ධිරසතු ෴෴ සුභමසතු ෴෴ ආරොග්‍යමසතු ෴෴ මේ ලිවු පින් පුරා ෴෴ විද සවු සැපත් නිතොරා ෴෴෴ නො වැඳ බිය සසරා ෴෴ මම ද බුදු වෙමි ලොවුතුරා ෴෴෴ අෂට ලොක ධමර්‍මයෙන් හා අෂට සංවෙග වසතුවෙන් කිසි කලෙකත් කමපා නො වෙවා ෴෴ සාධු ෴෴ සාධු ෴෴ සාධු ෴විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0154What's your reaction?0Cool0Bad0Happy0Sad