Skip to content Skip to footer

බ්‍රහ්මජාල සූත්‍රය හා ව්‍යාඛ්‍යානය සහ සූත්‍රය Brahmajala Wyakkhyanaya Saha Sutraya

පත් ඉරු 28 පරිමාණය අඟල් 17 1/2  x 2 1/2 පත් ඉරු අංකනය ‘ජෛ’ සිට ‘ඡෙ’ දක්වා කම්බ නැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴෴මෙ, මා විසින් මෙ සූත්‍රය, එවං සුතං, මේ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසේ ම අසන ලදි නොහොත්, එකං සමයං, එක් සමයෙක්හි, භගවා, භාග්‍යවත්‍වූ බුදු රජ තෙම, රාජගහං, රජගහවට ... අතතමනා, තෙ භිකඛු, භගවතො භාසිතං අභිනන්‍දුංති, ඉමසමිංච පණ වෙය්‍යාකරනසමිං,…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com