Skip to content Skip to footer
පත් ඉරු11
පරිමාණයඅඟල් 7 1/4 x 1
පත් ඉරු අංකනය (පොත් කීපයක පත් ඉරු බව පෙනේ)
කම්බනැත 
වැඩිදුර විස්තරය 

දෙදුරුත් මොදගන් තිපපිලි ග නෙන
එක් කොට අබරා කැදට යොද නෙන
තන හාලෙන් කැද පිශ දීප නෙන
අත පය වක් කැඩි කැඩී වැටෙ නෙන …
ශැක නොව ශිතා පැන් ඉශ් වක්කර ලා
නොකපා ළුැනු ඇබුළුැත් වලකා ලා
වක මි ගජ මැද කෙශරිදු මෙන් බබ ලා
රුක දෙත යාළුැ ම කී ලෙඩ නො රදා ලා

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com