Skip to content Skip to footer
පත් ඉරු10
පරිමාණයසෙන්ටිමීටර් 50 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෲ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එ මාගේ සවාමි දරුවො දිවකුරු බුදුන් දුටු දා ම
සතර පද … යුකත වූ ගාථාවක ් අසා අමා මහ නිවන් පැමින එකනෙහි පැ … ඝනවකව වඩිනා මහත් පින්
ඇති ව සංසාරයෙහි ගොඩ නො දකනා වූ අපමණ වු සත්‍වයන් දැක උපන් මහා කරුණාවෙන් අමා රස
පාත්‍රයක් …
නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සද්‍ධාචලායං පති`ඨිතෙ පටිඤඤා බීජෙ
පඤඤාලවාලයෙ කරුණා ජල සෙකසං වඩඩිතෙ මෙතතාකඛන්‍ධසං රුළේහ චරියා ශාඛා විසාලෙ මහා
පරිචචාග පලලවෙ කරුණා … කුසුමසංපුලෙල කපපතරුවරෙ සබබංඤුැත ඤාණමතඵලං ෴ ණංකරය
යන සර්‍වඥවරයන් තුන් දෙනාට ඉක්බිති ව ලොව පහල වූ ෴ දීපංකරො නාමජිනොසසංඝොරමමං
පුරංයාති විරොචමාසා මනුසසදෙහෙහහි පුජයනෙතා සහසසරංසී විය භානුමානභෙ ෴ සාරසිය පතතුවෙ
ගැල
විශේෂ සටහන්:
අගට වෙනත් පොතක පත් ඉරු දෙකක් අමුණා ඇති බව පෙනේ.

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com