පත් ඉරු
10
පරිමාණය
සෙන්ටිමීටර් 50 × 5.5
පත් ඉරු අංකනය
‘ක’ සිට ‘කෲ’ දක්වා
කම්බ
නැත.
වැඩිදුර විස්තරය
නමො තසස භගවතො අරහතො සමමා සඹුද්ධසස ෴ එ මාගේ සවාමි දරුවො දිවකුරු බුදුන් දුටු දා ම
සතර පද ... යුකත වූ ගාථාවක ් අසා අමා මහ නිවන් පැමින එකනෙහි පැ ... ඝනවකව වඩිනා මහත් පින්
ඇති ව සංසාරයෙහි ගොඩ නො දකනා වූ අපමණ වු සත්වයන් දැක උපන්…