Skip to content Skip to footer
පත් ඉරු24
පරිමාණයසෙන්ටිමීටර් 44 × 5.5
පත් ඉරු අංකනය‘ඡී’ සිට ‘ජෙ’ තෙක්
කම්බනැත 

වැඩිදුර විස්තරය 

දිරාගිය පාංශුකූල චීවරධර වූ දැ යි වදාරා චීවරයෙහි සාධාරණ පරිභොගයෙන්‍ද මම අනුග්‍රහ කරන
ලදීමි නැවත සර්‍වඥයන් වහන්ශේ විසින් ම මහනෙනි මම යම්තාක් මගෙන් වෙන් ව ප්‍රථමධ්‍යානාදී
ධ්‍යාන ප`චකයට සමවැද වශනු කැමැතෙත්ම් ද මහනෙනි මහා කාශ්‍යප සථවිර ද එ පරිදෙදන් ම
කාමයෙන් වෙන් ව …
විපතතිං වා පියං යහිං පාපුනාති යථා භිකඛු තමපි සබබං විභාගයේ෴ යි෴ එහි මෙ දැක්වීම හා
ප්‍රකාශ කිරීම වනෙන් ය෴ මෙ තුන් පිටකය වනාහි පනතියෙන් ආඤා ව්‍යවහාරයෙන් පරමාත්‍ර්‍ථ
දෙශනාය යථා පරාද යථානුලොම යථානුධමර්‍ම ශාෂණාය සංවරා සං…
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com