පත් ඉරු24පරිමාණයසෙන්ටිමීටර් 44 × 5.5පත් ඉරු අංකනය‘ඡී’ සිට ‘ජෙ’ තෙක්කම්බනැත වැඩිදුර විස්තරය දිරාගිය පාංශුකූල චීවරධර වූ දැ යි වදාරා චීවරයෙහි සාධාරණ පරිභොගයෙන්‍ද මම අනුග්‍රහ කරන ලදීමි නැවත සර්‍වඥයන් වහන්ශේ විසින් ම මහනෙනි මම යම්තාක් මගෙන් වෙන් ව ප්‍රථමධ්‍යානාදී ධ්‍යාන ප`චකයට සමවැද වශනු කැමැතෙත්ම් ද මහනෙනි මහා කාශ්‍යප සථවිර ද එ පරිදෙදන් ම කාමයෙන්…
