Skip to content Skip to footer
පත් ඉරු13
පරිමාණයසෙන්ටිමීටර් 53 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෛ’ තෙක්
කම්බනැත 

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ශ්‍රීවනත වූ මහාරාෂට සේනාධිපතී ප්‍රධාණිවරුන්
ව හැම හැම වෙලෙහි රජ දරුවන් ගේ කාර්‍ය්‍ය කාර්‍ය්‍යයෙහි යෙදී වසන හෙයින් පිටකත්‍රයෙහි විසතීර්‍ණණ
ව පවතනා බුදුන් ගේ සද්‍ධර්‍මය සකසා තොරා දැන ඇදිනගෙන පිලිපැදී ම දුෂකර හෙයින් එ ශ්‍රී මතුනුදු
ලද ලද අවකාසයෙහි …
සූත්‍ර පිටකයෙහි දක්‍වන ලද විවිධොවාද අතුරෙන් සූ…යෙන් අවලොකනය කල අතිලපථය සෙ චූල
ධමර්‍ම කරකයෙන් ගත් මුහුදු පැනක් සේ අති සංසෙපයෙකැ යි දත යුතු෴ මෙසෙ දක්‍වන ලද
අවවාදයන් අතුරෙන් හැරිය යුකතන් හැර හැසිරිය යුතු මාගර්‍ගයෙහි හැසිර ලෞකික ලොකොතතර වූ
චක්‍රවාලත් චක්‍රවර්‍තති සමපත් හා ශක්‍ර සුයාම සනතුසිතාදී දිව්‍ය සමපතතියට හා අසංඛත ය යි කියන ලද
නෙර්‍වාන සමපත් ලැබීමට උත්සාහ කටයුතු෴ සි`ධිරසතු෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com