Skip to content Skip to footer
පත් ඉරු242
පරිමාණයසෙන්ටිමීටර් 35.5 × 5
පත් ඉරු අංකනය‘සවසති සිද්‍ධම්’ සිට ‘මෲ’ දක්වා
කම්බනැත 

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සමපාපකංනිචඵලං නිඛිලං තිලොකං
චිනතාමණිං පගතිකපප නරුං මුනින්‍දං දිනනපපභාකරතුලා තුලහාර මජෙඣ රාජනත නායක මහං
සතතං සිරසා නමාමී ෴෴ සත්‍ථුපප සත්‍ථ චරණං සරණං ජනානං බ්‍රහමාදි මොලි මනිරංසි
සමාවහනතං …
මෛතත්‍රි බුදුන් ප්‍රදාන කොට ඇති කෙල ලක්‍ෂයක් බුදු පාමොක් මහ සඟ ප්‍රිශ … පිනන ප්‍රතත්‍ර බෙසජජ
ගිලනපප්‍රත්‍යාදි වු සිවු පසයෙං මහ දන්‍දී එ බුදුන් ගේ වමසසවු වෙං ගොස් දකුනසසවුවෙ ඉද වදාර්‍නන
බන අසා මහන ව රහත්‍ව කෙලවර අමා මහ නිවං දකින්ඩ හෙතු වෙ වා ෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com