Skip to content Skip to footer
පත් ඉරු9
පරිමාණයසෙන්ටිමීටර් 45 × 5
පත් ඉරු අංකනය‘1 ක’ සිට ‘7 කෘ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සාධු ගුණෙහි සමාහිත සචචරණෙ සමලංකත
දෙහධරං,, වාද විරොදභිමාරරිකු`ජර පාරමි තෙජ බලෙණ හරිං,, සාධුකරා ජිණ භාව විරාජිත චතතරි ආරිය
බොධකරං,, වෙදස පාපමලංහත ලොක විණයකතං සිරසාභි නමේ ෴ න ිචච සුමඟල භාවති යොජිත
සබබ ක ුලාකලවනත කරං …
කුලෙහි උන් දුවට ද ඇඟිලෙලහි එලෙනා පුතුට ද එ ක්‍ෂයෙහි ම දිව්‍ය සමපත් හා දිව්‍ය ශරීරවල් පහ …
ලෙහි තුන ුරුවන් වැද පුදා යෙහෙන් විසුවාහු ය ෴ මෙ ඹදු වු තද කෲර ව ු ප්‍රෙත දුක් ඇති ප්‍රෙතයො ද
පව … ම ය යි යණ දිවසයෙන් ධමම _ශශ්‍රවණයෙහි මහත් ඵල මහාණිසංස බවත් සලකා මෙම සි … සනතාණ
ඇති ව සාදරයෙන ් ය ුකත ව මේ මතු පහල වණ ධමම _යා ගේ ම ශ්‍රවණය කට යුකෙත …
විශේෂ සටහන්:
ග්‍රන ්ථය බෙහෙවින් දිරා ගොස් ඇත.

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com