Skip to content Skip to footer
පත් ඉරු32
පරිමාණයසෙන්ටිමීටර් 51 x 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛඃ’ දක්වා
කම්බසෙන්ටිමීටර් 52 x 5.5, 1,2- කම්බයේ පිටත රතු පැහැ පසුබිමක් මත වෘත්තයක ් තුළ සිටින සේ කළු
සහ කහ වර්ණ භාවිතයෙන ් මල් සිතුවම් කර තිබේ. කම්බය වටා ද කළු සහ කහ වර්ණ භාවිතයෙන ් කළ
පලාපෙති මෝස්තර රටාවක් දක්නට ලැබේ. කම්බයේ ඇතුළත තනි ලා රතු පැහැයෙන ් වර්ණ ගන්වා
ඇත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම් සුතං,, එකං සමයං භගවා බාරාණසියං
විහරති ඉසිපතනේ මිගදායෙ ෴෴ මේ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, බාරාණසියං,, ඉසිපතනේ,,
මිගදායේ,, විහරති ෴෴ තතත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛු ආමන්තේසි …
ද්‍වෙ මේ භිකඛවේ යන පදය ආදි කොට නත්‍ථි දානි පුනබභවොති යන පදය දක්‍වා ශ්‍රී ම ුඛ පාලි වූ බුද්‍ධ
භාසිතය වනෙන් ය ෴෴ ඉදමවොච යන තැන් පටන් අඤඤාසිවත භො කොඬඤෙඤාති යනුවෙන්
වදාල උදාන වචනය හැර සෙසු සියලලන් ශ්‍රාවක භාසිත ය ය ි දත යුතු ෴෴
ඤමාණපයේ ආරචචල විසින ් ලිව ු ධම්සක් පැවතුම් සුත්‍ර පදාත්‍ර්‍ථ නිමි ෴෴ මම ද බුදු වෙමවා ලොවුතුරා
෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com