Skip to content Skip to footer

ධම්සක් පැවැතුම් සූත්‍ර පද ඇනුම හා පදාර්ථය Dhamsak Pewathu Suthra Pada Anuma Ha Padarthya

පත් ඉරු32පරිමාණයසෙන්ටිමීටර් 51 x 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛඃ’ දක්වාකම්බසෙන්ටිමීටර් 52 x 5.5, 1,2- කම්බයේ පිටත රතු පැහැ පසුබිමක් මත වෘත්තයක ් තුළ සිටින සේ කළු සහ කහ වර්ණ භාවිතයෙන ් මල් සිතුවම් කර තිබේ. කම්බය වටා ද කළු සහ කහ වර්ණ භාවිතයෙන ් කළ පලාපෙති මෝස්තර රටාවක් දක්නට ලැබේ. කම්බයේ ඇතුළත තනි…

ධම්සක් පැවතුම් සූත්‍ර පද ඇනුම Dhamsak Pewathum Suthra Pada Anuma

පත් ඉරු17පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෞ කාම් කඃ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරානසියං විහරති ඉසිපතනෙ මිගදායෙ ෴෴ මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, බාරානසියං,, ඉසිපතනෙ මිගදායෙ විහරති ෴෴ තත්‍ර ඛො,, භගවා,, ප`චවගගියෙහි භිකඛූ,, ආමනෙතෂි ෴෴ ද්‍වෙ මෙ ... අථ ඛො,, භගවා,,…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com