ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධම්මචක්ක පවත්තන සූත්‍ර පදාර්ථය Dhammachakka Pawaththana Suthra Padarthaya ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු44පරිමාණයඅඟල් 19 3/4 x 2 1/4පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෘ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරානසියං විහරති ඉසිපතනෙ මිගදාගෙ ෴ එවං, මෙ සුතං, මෙ, එවං සුතං එකං සමයං, භගවා, බාරානසියං, ඉසිපතනෙ, මිගදායෙ, විහරති ෴෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛු ආමන්තෙසි …ද්‍වෙ මෙ භිකඛවෙ යණ පදය ආදි කොට නත්‍ථිදානි පුණබභවොති, යන පදය දක්‍වා ශ්‍රී මුඛ පාලි වු බුද්‍ධ භාසිත වනෙන ය ෴෴ ඉදමවොච යන තැන් පටන් අඤඤාසි වත භො කොඬඤෙඤාති යනුවෙන් වදාල වුදාණ වචනය හැර සෙසු සියලලන් ශ්‍රාවක භාසිත යි දත යුතු ෴ ධම්සක් පැවතුම් සූත්‍ර පදාත්‍ර්‍ථය නිමි ෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරොග්‍යමසතු ෴ කලල්‍යානමසතු ෴ පෙ ෴ පෙ ෴෴ මෙ ලිවු පිං පුරා ෴ විද සවු ශපත් නිතොරා ෴ නො බැද බිය සසරා ෴ මම ද බුදු වෙම් වා ලොවුතුරා ෴ සාධු සාධු බුදු වෙම් වා ලොවුතුරා ෴ ධමමචකඛ පදාත්‍ර්‍ථය නිමි ෴විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0090What's your reaction?0Cool0Bad0Happy0Sad