Skip to content Skip to footer
පත් ඉරු44
පරිමාණයඅඟල් 13 1/4 x 1 3/4
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛො’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරානසියං
විහරති ඉසිපතනෙ මිගදායෙ ෴ එවමෙම සුතං, මෙ, එවං සුතං, එකං සමයං, භගවා, බාරානසියං,
ඉසිපතනෙ, මිගදායෙ, විහරති ෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි …
ඉතිහිදං ආයසමතො කොඬඤඤසස අඤඤාකොඬඤෙඤාසි වත නාමං අහොසී ති ෴ ඉතිහිදං,
ආයසමතො කොඬඤඤසස, අඤඤාකොඬඤෙත්‍වාව, ඉදං නාමං අහොසී ෴ ෴ ධමමචකකං
සමාපතම් ෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ජයතු ෴ ආරොගග්‍යාමසතු ෴ සාධු සාධු බුදු වෙමවා

ඤගිරිබාවෙ අපපුහාමි විසිං ලියා නිම කල පද ඇනුම යි ෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com