Skip to content Skip to footer

ධජග්ග සූත්‍ර සන්නය Dajagga Suthra Sannaya

පත් ඉරු 12 පරිමාණය අඟල් 17 x 2 1/4 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘කෛ’ දක්වා කම්බ නැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මේ, එඹා ආයුසමත්‍වු මහා කාශ්‍යපෂතවිරයන් වහන්ස මා විසින් සනරාමර කර්‍ණණ රසායන වූ මේ ධජගග සූතත්‍රානත ධමර්‍ම දේසණාව, මා විසින්, එවම්, මෙසේ මැ යි, මේ, මාගේ, එවං සුතං, මෙ ආකාරයෙන් අසන ලද මෙසේ අසණ ලද මෙසේ ම අසණ ලදි ... භිකඛවෙ, බුද්‍ධං,…

ධජග්ග සූත්‍ර සන්නය

පත් ඉරු 271 පරිමාණය සෙන්ටිමීටර් 46.8 × 6 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ථෘ’ තෙක් කම්බ සෙන්ටිමීටර් 47.5 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත. විහාරය ශ්‍රී සුවිශුද්ධාරාමය-ඇමටියගොඩ,ගොඩකවෙල

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com