136bet.com.br
1win.br.com
5winS.com.br
aviator.com.az
aviator-game.mw
investvostok.ru
oren-sarmats.ru
spicybet.com.br
tigrinho.br.com
urbanofficearchitecture.com
Skip to content Skip to footer

කොසඹවතී වස්තුව Kosabawathi Wasthuwa

පත් ඉරු67පරිමාණයසෙන්ටිමීටර් 27.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝඃ’ තෙක්කම්බසෙන්ටිමීටර් 28 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ පොර සිරි දෙන ගග ත් කෙලෙසුං නසා ජයග ත් ඒ මුනිදු අග ප ත් වදිං මම මුදුනතේ බැඳ අ ත් ... තුන් දහසක් වහ`සලාට ද තුන් දහසක්…

බුදුගුණ වර්ණනා කාව්‍යයක් Buduguna Warnanawa

  පත් ඉරු104පරිමාණයසෙන්ටිමීටර් 43 × 4පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෲ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ නැන පමනින් කල නිල තුරු පද ටා෴ වියතුනි මිල් කරැ නො කියවු රව ටා෴ පෙර ඇදුරන් කී බස් ගෙන සිත ටා෴ මදකින් පැවසු ව යි තතු ලෙස ටා෴ ගගග අසුරන් සුරන් බඹ සෙන් විදුදර නර නා෴ ගරුඬන් යකුම්…

නැකැත් කවි පොතක් (අසම්පූර්ණ යි), ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Nakath Kavi Pothak (incomplete),Dharma Kandayak (incomplete)

පත් ඉරු39පරිමාණයසෙන්ටිමීටර් 34.5 × 6පත් ඉරු අංකනය-කම්බනැත.වැඩිදුර විස්තරයපුස පුන වස් හතමාන කතරෙ හෙන ය තුනතුරු අනුර යසසිරිදෝ නොවලක ය කැකුලන් වැපිරීම දැනකොල හොත් සොද ය සුබවන් දවස් රැසමේ නැකැත් මහා වැඩ ය අකෙඛහිණි යො බලඟෙක වචනනතා෴ දසසකං සතං නාමාදසසසං දසසහසසං නහුතා දසහුතං ලකඛං සතසහසසනතිපි වුචචති෴ ලකඛසතං කොටිලකඛස....කොටිලකඛසතං කොටිපපකොටි෴෴ එවං නහුතං නිනනහුතං අකෙඛාහිාබති බින්‍දු…

සරණ සීල දේශනාව, කුරුධම _ ජාතක කාව්‍යය Sarana Seela Deshanawa,Kurudharma Jathaka Kavyaya

පත් ඉරු39පරිමාණයසෙන්ටිමීටර් 35.5 x 4.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගූ’ දක්වාකම්බසෙන්ටිමීටර් 36 x 5, 1,2- කම්බය පිටත කළු පැහැ පසුබිමක් මත කහ පැහැයෙන් මෝස්තර රටා දමා තිබේ.වැඩිදුර විස්තරයනමෝ තසස භගවතො අරහතො සමමා සම්බුධසස ෴ පෙ ෴ තව ද මේ කරුණා නිධාන වූ තිලොගුරු බුදු රජාණන් වහන්සේ ජෙතවනාරාමයෙහි වැඩ වැසෙන සමහී සුපිලිපන් මහාසංගයා වහන්සේලා ගේ…

නාඩි ශාස්ත්‍රය සම්බන්ධ කවි පොතක් Nadi Shasthara Sambanda Kavi Pothak

පත් ඉරු38පරිමාණයසෙන්ටිමීටර් 22.5 × 3පත් ඉරු අංකනය‘1’ සිට ‘37’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයතිලොවට පබද වැඩ කල අප මුනිදු ස ඳ සග මොක් ඉසුරු දෙන අමයුරු දහම් ක ඳ සොමි ගුනෙනි පුන් සඳ යුරු සම සඟන සො ඳ නමදින් නිති තෙරුවන් අදරිං නො ම ඳ ... සවඅනමෙකොසුතතමතා කවතතු නාඩි තානෙ ෴ ආන්මෙ ෴ අලියා යි ෴ කොලී ෴…

මහාවංසය (අසම්පූර්ණ යි) Mahawansaya (incomplete)

පත් ඉරු158පරිමාණය-පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤෞ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ නමසසිත්‍වාන සඹුද්‍ධං සුසුද්‍ධං සුද්‍ධ ව`සජං මහාවංසං පවකඛාමි නානූ නානාධිකාරකං෴ පොරාණෙහි කතො පෙසො අති විත්‍ථාරතෙ ක්‍වචි අතිව ක්‍වචි සංඛිතෙතා අනෙක පුනරුතතකො෴ වජජිතනෙතහි දොසෙහි සුඛගගහනධාරණං පසාද සංවෙගකරං සුතිතොච උපාගතං ... අමහාකං භගවතො පුබෙබ ඉමසමිං යෙව කපෙප කසසපො නාම සමමා සඹුද්‍ධො ලොකෙ…

මහාවංසය Mahawansaya

පත් ඉරු192පරිමාණයසෙන්ටිමීටර් 55 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨඃ’ තෙක්කම්බකම්බ පිටත රතු පැහැති පසුබිමක් මත කහ සහ කළු වර්ණ භාවිතයෙන ් මල් ලියකම් මෝස්තර රටා දක්වා ඇති අතර කම්බ වටා පෙති මෝස්තර රටා දක ්වා තිබේ.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ නමසසිත්‍වාන සඹුද්‍ධං සුසුද්‍ධං සුද්‍ධ වංසජං මහාවංසමපවකඛාමි නානූනානාධිකාරිකං෴ පොරාණෙහි කතො පෙසො අති…

සිදත් සඟරාව Sidath Sagarawa

පත් ඉරු7පරිමාණයසෙන්ටිමීටර් 43 × 6පත් ඉරු අංකනය‘1’ සිට ‘7’ තෙක්කම්බසෙන්ටිමීටර් 43 × 6, කම්බ පිටත රතු පැහැති පසුබිමක් මත කහ සහ කළු වර්ණ භාවිතයෙන් මල් ලියකම් හා මෝස්තර රටා සිතුවම් කර ඇත. පළමු කම්බය ඇතුළත රතු පැහැ පසුබිමක් මත කහ, කළු සහ රතු වර්ණ භාවිතයෙන් ස්තූප සටහන් පහක් සහ පර්වත මස්තකයක සිතුවම් කළ…

කුස දා කව kusa Da Kava

පත් ඉරු56පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 3.5පත් ඉරු අංකනය‘1’ සිට ‘56’ තෙක්,කම්බසෙන්ටිමීටර් 46 × 3.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.වැඩිදුර විස්තරයතිත් ගණදුරු මුතු රු විනෙදන කුමුදු නිසයු රු ගුණ මිණි මහ සයු රු වඳිම් මුණිඳු තුමන් තිලෝගු රු ... සසියසූ සතක් ව න කවියෙන් නිමා සසොබ න මෙ කව් මිනි රුව න දිලේ වා…

හංස සන්දේශය, තිසර සන්දේශය, ගිරා සන්දේශය, සැලළිහිණි සන්දේශය, නීලකොබෝ සන්දේශය, පරවි සන්දේශය, කොවුල් සන්දේශය, සැවුල් සන්දේශය, කහ කුරුලු සන්දේශය, මයුර සන්දේශය Hansa Sandesaya, Thisara Sandesaya, gira Sandesaya, Salalalihini Sandesaya,Nilakoboo Sandesaya,Paravi Sandesaya,koul Sandesay,Saul Sandesaya,Kahakurulu Sandesaya,Maura Sandesaya

පත් ඉරු174පරිමාණයසෙන්ටිමීටර් 46 × 35,පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටො’ දක්වා හා ‘1’ සිට ‘174’ දක්වා,කම්බනැත  වැඩිදුර විස්තරයසැරද හසරද සඳ෴ පුන්සඳ පහන් පිරිසිඳු෴ පියකරු පියන් පිරි෴ පියවුරු ලෙසින් සොබනා෴ සත සෙත කර බැබලි කිහිරැලි දෙවිඳු වෙත ප ණ෴ විසිතුරු මිතුරු අනතුරු නිසයුරු සෙයි ණ෴ ලකතුරු අතුරු නොව දුකඳුරු දුරු කර ණ෴ සතමින් අමිත් රැකි මෙත සිත්…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2026.   labunoruwakanda@gmail.com

Siente la calidez de la victoria en Ardente Casino, la plataforma que inyecta pasión a cada una de tus jugadas. Con un motor de juego de última generación y una estética cautivadora, elevamos el estándar del iGaming para ofrecerte botes espectaculares dentro de un marco de confianza y profesionalidad inigualable.

Únete a la comunidad de Nomini y vive una aventura frutal cargada de cashback y giros gratis semanales. Este casino se distingue por su enfoque creativo y una atención al cliente dedicada, convirtiendo cada visita en un viaje lleno de color, transparencia y múltiples posibilidades de ganar a lo grande.

El horizonte de la fortuna brilla con más fuerza en Wonaco, el espacio ideal para quienes buscan el equilibrio perfecto entre lujo y tecnología. Descubre mesas exclusivas y una gestión de pagos de élite, todo diseñado para satisfacer las demandas de los jugadores que buscan un casino seguro con un toque de clase internacional.

Transforma tus giros en un evento de gala en Billionaire Spin Casino, donde la generosidad y el lujo son las reglas de oro. Te ofrecemos un acceso privilegiado a las innovaciones más potentes del sector, asegurando que tu experiencia de juego sea siempre segura, emocionante y digna de un verdadero multimillonario.

Step into the exciting world of Zoome Casino, where innovative slots and table games create endless entertainment and opportunities to win big.

Discover a premium gaming experience at Joo Casino, offering a wide variety of pokies, live dealer games, and generous promotional offers for all players.

Engage with interactive tournaments and exclusive rewards at Digits 7 Casino, where every spin can bring excitement and big wins.

Enjoy a diverse collection of games and immersive live casino action at Primaplay Casino, designed to provide both fun and lucrative experiences for players.

kumar bahis siteleri
pin up casino
online kaszinó
1 win
chicken road