Skip to content Skip to footer
පත් ඉරු7
පරිමාණයසෙන්ටිමීටර් 35 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෘ’ තෙක්
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො බුද්‍ධාය෴ සත්‍ථුපපසත්‍ථ චරණං ජනානං බ්‍රහමාදි මොලි මණිරංසි සමාවහනතං පංකෙරු භාභ
මුදු කොමල චාරු වණණං වන්‍දාමි චකක වරලකඛණ මාදධානං෴ ජනානං,, කාමරූපාරූප සංඛ්‍යාත
භුවනත්‍රයවාසී සත්‍වයන්ට,, සරණං,, ප්‍රතිෂටාධාර වූ,, බ්‍රහමාදි,, බ්‍රහම සුරා සුරො රඟ ගරුඬ ගාන්‍ධර්‍ව සිද්‍ධ්‍ය
විද්‍යාධරාදීන් ගේ …
දිට්ඨ සම්භතතකො,, යාළු මිත්‍රයකුත්෴ වඩඪමාන නඟරං,, වඩමන් නුවර෴ කොට්ඨද්‍වාරෙ අනතරගඟා,,
කොටුදොර අතරගඟ෴ බද්‍ධද්‍වාර,, කඩදොර෴ අඹත්‍ථුල මහා ථූපෙ,, මිහිනතලා මහා සෑයෙ෴
අඹිත්‍ථලං,, අඹතලාව෴ විබුධ,, නුවනැතතා වූ෴ නිජජරා,, දෙවියො෴ තංඤමානා,, පතුරුවනු
කැමැතතා වූ෴෴෴

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com