Skip to content Skip to footer
පත් ඉරු10
පරිමාණයසෙන්ටිමීටර් 42 × 5
පත් ඉරු අංකනය‘1’ සිට ‘10’ තෙක්
කම්බනැත 
වැඩිදුර විස්තරය 

උංනු කෝටටවල් අරවන කල්හී දස මහා යෝධයො සටන් කර බොහො සේ කෙටුමකට නෑර මහ
සෙනග කෙටුවාහා෴ දුටුගැමුනු රජ දස මහා යෝධයන් විමසන විට රජ්ජුරුවඬ එන විට නන්‍දිමිත්‍රයා
ගේ ඉසසරට ගඩොල් ඇතා කෝප කරවා තරවන්ඩ බස් බැන කියා පිටගල් හෙලනා කලට එන වලෙහි
කඩොල් ඇතා …
ඔහු පුත් ධාසෙන් කැලිය රජ සමසක් රාජජය කලේ ය෴ ඔහු මරා දල මුගලන් රජ බෑනා විසි
අවුරුද්‍ධක් රාජජය කලෙ ය෴ ඔහු පුත් කුඩා තිසස ශ්‍රිමෙවන් රජ එකුන් විසි අවුරුද්‍ධක් රාජජය කලේ
ය෴ ඔහු මරා … යෙන් අසෙතු වි රජ තුන් අවුරුද්‍ධක් රාජජය කලේ ය෴ ඔහු මරා ලැමිසින්හ නම්
සලදලා නම්

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com