Skip to content Skip to footer
පත් ඉරු37
පරිමාණයසෙන්ටිමීටර් 41 × 6.5
පත් ඉරු අංකනය
කම්බනැත.
වැඩිදුර විස්තරය

මේ ශ්‍රි සදධමෙමාවාද සංග්‍රහයෙහි තිරඡඡාන දුකඛ වණණනාවට ඉක්බිති වර්‍ණණනා තොමො මදක් මෙහි දක්‍වනු
ලැබේ෴ යම් සත්‍ව කෙනෙක් තමන් ගේ ශකති වූ පරිදෙදන් භොග බල පමනින් නො දෙනනාහු ද ඉර්‍ෂ්‍යා බහුල ද
තමා ගේ සමපත් සඟවන සවභාව ඇතෙත්ා ද ඔහු හැමදෙන ද යම් සත්‍ව කෙනෙක් නරකාදි සතර අපා දුක් විඳිමට නිසි
බලවත් පව් කලාහු ද ඔහු ද යන මේ සියලල ප්‍රෙත අපායෙහි ඉපිද එහි අනනත දුක් අනුභව කෙරෙත් ගගග
බ්‍රහමචරිය පරියොසානං දිටෙඨව ධමෙම සයං අභිඤඤය සචඡිකත්‍වා උපසමපජජ විහාසි ඛීනා ජාති වුසිතං බ්‍රහමචරියං
කතං කරණීයං නාපරං ඉත්‍ථතතායාති අබභංඤාසි අංඤතරො ඛො පනායසමා භාරද්‍වාජො අරහතං අහොසීති෴෴ දුතියවගගවත්‍ථුපම සුතතනතං සතතමං෴෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ
අනාථපිඬිකසස ආරාමෙ තත්‍ර ඛො ආයසමා සාරිපුතෙතා භිකඛු ආමනෙතසි ආවුසො භිකඛවොති ආවුසොති ඛො තෙ
භිකඛු ආයසමනෙතා සාරිපුතතසස පචචසෙසාසුං ආයසමා සාරිපුතෙතා එදතවොච෴

පොත් වල හිමිකරුසුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com