ගද්‍ය, ගද්‍ය, ත්‍රිපිටකය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සිංහල පුස්කොළ පොත් සතිපට්ඨාන සූත්‍ර පද ඇනුම හා සන්නය, ධම්සක් පැවතුම් සූත්‍ර පද ඇනුම හා සන්නය Sathipattana Suthra Pada Anuma Ha Sannaya,Dhamsak Pewathum Suthra Pada anuma Ha Sannaya ගද්‍ය, ගද්‍ය, ත්‍රිපිටකය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සිංහල පුස්කොළ පොත් පත් ඉරු138පරිමාණයසෙන්ටිමීටර් 45 x 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛ’ දක්වාකම්බසෙන්ටිමීටර් 46 x 6, 1,2- කම්බය පිටපැත්තේ රතු පැහැති පසුබිමක් මත කහ සහ කළු වර්ණයෙන් යුක්ත ලියකමින් අලංකාර කොට ඇති අතර කම්බය වටා කහ සහ කළු වර්ණැති පලා පෙති මෝස්තරයකින් වර්ණිත ය.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමං නාම කුරුනං නිගමො තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛූ භගවතො පචචස්සොසුමභගවා එතදවොච …ද්‍වෙ මෙ භිකඛවෙ යන පදය දක්‍වා ආදි කොට නත්‍ථිදානි පුනබභවොති යන මෙ පදය දක්‍වා,, ශ්‍රී ම ුඛ පාලි වු බුද්‍ධ භාසිතය වනෙන ය ෴ ඉදමවොච යන තැන් පටන් අඤඤාසිවතභො කොඬඤෙඤාති යනු හෙයින් වදාළ උදාන වචනය හැර සෙසු සියලලක් ශ්‍රාවක භාසිත ය යි දත යුතු ෴ ධම්සක් පැවතුම් සූත්‍රානත පදාර්‍තත නිමි ෴ සි`ධිරසතු ෴ඤසතිපට්ඨාන සූත්‍ර පද ඇනුම: මේ ධර්‍මමය ලියා නිම කලෙ ක්‍රි වර්‍ෂ 1861 312සතිපට්ඨාන සූත්‍ර සන්නය (විස්තර සහිත සතිපට්ඨාන සූත්‍රය): ශකවර්‍ෂ එක්‍වාදහසසත්සිය අසූ පහට පැමිනි මෙම වර්‍ෂයෙහි වක් මස පුර සතවක ණම් තිථිය ලත් සඳු දින ලියවා තීන්‍දු කරපු සතිපට්ඨාන සූත්‍රෙ පද ඇනුම පතතිරු හතලිස් නවයක් ද සනෙන් පතතිරු පණස් හතක් ද මේ පතතිරු එකසිය හයට පතතිරුවට පැන්ස දෙක බැගින් සේරම ම ුදල රුපියල් නවය යි පැන්ස දෙක යි මෙ පමණ බරපැන් ගෙවා මේ පොත් වහන්‍ෂ් ලියෙව්වේ මොලගොඩ රත්නැක්ගෙදර කංකාණන් නිලමෙ වන මම විසින ් ලොවුතුරා බුද්‍ධත්‍වය ප්‍රාත්‍ර්‍ථනා කරමින් ලියෙව්වා ය෴ධම්සක් පැවතුම් සූත්‍ර පද ඇනුම: මේ පොත් වහන්‍ෂ් ලියා නිම කලෙ ක්‍ර ිසතු වර්‍ෂයෙන ් 1860ක් වු අවුරුදෙද අගෝසතු මස 14 වෙනි කුජ දින දී ය෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0148What's your reaction?0Cool0Bad0Happy0Sad