Skip to content Skip to footer
පත් ඉරු417
පරිමාණයසෙන්ටිමීටර් 65.5 × 6.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘යඃ’ දක්වා
කම්බ

කම්බා ඇතුල් පැත්තේ රතු වර්ණය ආලේප කර ඇති අතර, කම්බා පිටත රතු
පැහැ පසුබිමක් මත කහ, කළු හා කොළ වර්ණවලින් මල් ලියකම් වැඩ දමා තිබේ. කම්බය වටා කහ,
රතු හා කොළ වර්ණයන් ගෙන් සිතුවම් කරන ලද පලා පෙති රටාවක් දක්නට ඇත.

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්‍ථියං
විහරති ජෙතවනෙ අනාථපිඬිකසස ආරාමෙ ෴ අථ ඛො අංඤතරා දෙවතා අභිකකනතාය රතතියා
අභිකකනත වනනා කෙවලකපපං ජෙතවනං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසංකමි උපසංකමිත්‍වා
භගවනතං අභිවාදෙත්‍වා …
සංයුතත නිකායවරෙ ගමභීරෙ සාගරූපමෙ මගගාදිසද්‍ධ සුවිභතෙතා මහාවගෙගාති වුචචති ෴෴
෴ ඉමං ලිඛිත පුඤෙඤන ගනත්‍වා තුසිතපුරුතතමෙ මෙතෙතය්‍යෙන සහාගනත්‍වා
කෙතුමත්‍යපුරෙවරෙ උපපජජිත්‍වා මහාභොගෙ කුලෙං ඉසසර තං ගතෙ පංඤවා බල සමපනෙනා
අභිරුපො මහායසො අභිනිකඛමම නාථෙන ස`ධිද්‍වාරි මනුසසවෙ පබබජජිත්‍වා මහා පංඤා සාරිපුතතාව
සාසනෙ මහා කසසප ථෙරො වධුත වාදිධ තෙරතො මොගගලලානොව හෙසසාමි ඡලභිංඤො
මහි`ධිකො ෴෴෴ සි`ධිරසතු ෴෴෴ සුභමසතු ෴෴෴

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com