Skip to content Skip to footer

සංයුත්ත නිකාය Sanuktha Nikaya

පත් ඉරු417පරිමාණයසෙන්ටිමීටර් 65.5 × 6.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘යඃ’ දක්වාකම්බකම්බා ඇතුල් පැත්තේ රතු වර්ණය ආලේප කර ඇති අතර, කම්බා පිටත රතු පැහැ පසුබිමක් මත කහ, කළු හා කොළ වර්ණවලින් මල් ලියකම් වැඩ දමා තිබේ. කම්බය වටා කහ, රතු හා කොළ වර්ණයන් ගෙන් සිතුවම් කරන ලද පලා පෙති රටාවක් දක්නට ඇත. වැඩිදුර විස්තරය නමො තසස…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com