Skip to content Skip to footer

විස්තර සහිත සතිපට්ඨාන සූත්‍රය (අසම්පූර්ණ යි) Wisthra Sahitha Sathipattana Suthra (Asampurnai)

පත් ඉරු85
පරිමාණයසෙන්ටිමීටර් 35.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛා’ තෙක්
කම්බ

ඇත.

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතෝ සමමා සන්බුද්‍ධසස ෴ ඒවන් මෙ සුතන් එකන් සමයන් භගවා
කුරුසු විහරති කමමාසසධමමන් නාම කුරුනම් නිගමො ෴ තථ්‍ර ඛො භගවා භිකඛු ආමන්තේසි
භිකඛවොති භදන්තේති තේ භිකඛු භගවතො පචචසෙසා්සුන් භගවා ඒතදවෝච එකායනො අයන්
භිකඛවෙ මගෙගා …
මේ ලිවූ පින් පුරා විඳ සවු ශපත් නිතොරා නො වැද බිය සසරා මම ද බුදු වෙමම ලොව්තුරා ෴
෴෴ සි`ධිරසතු ෴෴ සුභමසතු ෴෴ ආරොගග්‍යමසතු ෴෴ ඉෂටාර්‍තතමසතු ෴෴
සුභසි`ධිරසතු ෴෴ කලල්‍යානමසතු ෴෴ සතිපට්ඨාන සූත්‍ර සමාපතන් ෴෴ දෙවටේගෙදර
කිරියය සතිපට්ඨාන සූත්‍රය යි ෴෴෴෴෴

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com