Skip to content Skip to footer
පත් ඉරු12
පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 6
පත් ඉරු අංකනය

‘ක’ සිට ‘කා’ දක්වාත්, ‘ක’ සිට ‘කු’ දක්වා
(අවසන් පත් ඉරු පහ අංකනය කර නැත)

කම්බනැත
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස ෴ ශ්‍රී සද්‍ධමර්‍මාම්‍රතදායක විමොක්‍ෂනතික
ඤාණොපලද්‍ධ බුද්‍ධ නාමොපලක්‍ෂිත ප්‍රවර සුරාසුර ගරුඬ මනුජ භුජඟ ගාන්‍ධර්‍වමකුට ස…ධිත ශෛල
සංඝෂටිතචරණ යුශලොපසොභිත ත්‍රෛලෝකෛක තිලක විවිධ විමල විපුලාඛිල චුල මද්‍ධ්‍යම මහාසීල
ධුත ව්‍රතාදි …
ද්‍වා දසමං භගවා බ්‍රැහි කිං පරාභවතො මුඛං ෴ අපපභොගො මහා තණෙහා ඛතතියෙ ජායතෙ කුලෙ
සොධු රජජං පතතයති තං පරාභවතො මුඛං ෴ එතෙ පරාභවො ලොකෙ පඬිතො සමවෙකඛිය
අරියොදසසන සමපනෙනා සලොකං භජතෙ සිවනති ෴෴ පරාභව සුතතං ෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com