Skip to content Skip to footer
පත් ඉරු150
පරිමාණයසෙන්ටිමීටර් 59 x 6.5,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෙ’ දක්වා,
කම්බසෙන්ටිමීටර් 59 x 6.5, කළු පැහැ කම්බා යොදා තිබේ.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මහාකාරුණිකං නාථං ඤෙය්‍යං සාගරපාරගුං
වන්‍දනි පුන ගමභීරං විචිත්‍ර නය දෙසනං ෴ යනු හෙයින ් මෙ විමාන වසතු ප්‍රකරණය කරණණා වූ
මහාවිහාරවාසී වූ ත්‍රිපිටකධාරී ධර්‍මමපාල නම් මහා සථවිරයන් විසින් ප්‍රකරනාරමභයට පලම ු වන ඉෂට
දෙවතා නමසකාර වසයෙන් …
එසේ හෙයින ් එඹා පින්‍වත් සත්‍වයෙන ි යකුන ් ගෙන ් නො කල ලෙඩ කියා රට දනා ගෙන ගී නැටීම් බෙර
වයා ලද යශ විඳ එයිනනරකයෙහි දුක් නො විඳ මෙ බඳු ප්‍රෙත දුකට නො පැමිණ දාන සීලාදි පින ්කම්
කොට දෙවු සිරි ශපත් විඳ කෙලවර නිවන් දකින්ට උත්සාහ කටයුතු ෴ යක්දෙසිකම් කොට නිරයේ
ඉපිද ප්‍රෙත දුක් විඳිනිය ගේ වත කියා නිමවන ලදි ෴෴ යක්දෙසි ප්‍රෙත වත යි ෴෴෴ මම
මාතා පිතා චරියා අහිතා ච මෙ ඉමිනා පුඤඤ කමෙමන සබෙබ පාපෙනති නිබබුතිං ෴෴෴ සි`ධිරසතු
෴෴෴ සුභමසතු ෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com