Skip to content Skip to footer

මෛත්‍රී වර්ණනාව (අසම්ප ූර්ණ යි) සහ වෙනත් පොත්වලින් ශේෂ වූ පත් ඉරු කීපයක් Maithri Varnanawa Saha Wenath Pothwalin Shesha U Path Iru Kihipayak

පත් ඉරු13
පරිමාණයසෙන්ටිමීටර් 41 x 6
පත් ඉරු අංකනයඅංකනය (මෛත්‍රී වර්ණනාව) ‘කා’ සිට ‘ක ු’ දක්වා-සෙසු පත්
ඉරු අවිධිමත්
කම්බ නැත.
වැඩිදුර විස්තරය

එසේ හෙයින ් මේ ධමම _යෙහි මෙ බඳු විපාකයෙක් ඇතැ යි විභාග නො දැන ධර්‍මමයෙහි ශබද මාත්‍රාවක ම
ඇසු කිරි වවුලන්ට පවා මෙ බඳු දිව්‍ය සමපත් හා නෙර්‍වාන සමපත් සිද්‍ධ කලා වු මෙ ධර්‍මමය නම් නෙර්‍වාන
සමපත් අවසන් කොට ඇති දිව්‍ය මනුස්‍ය සම්පත් ආදිය සාදා දී ලනෙන් ය යි යනාදීන් ධමම _ රතනයෙහි

බුද්‍ධරකඛිතො සකුනෙන ගහිතො මොවෙථනත්‍ථි … ආදින ිගහෙත්‍වා අනුබන්‍ධිත්‍වා මොවෙසුතං ආණෙත්‍වා
පුරතො ඨප ිතං ථෙරිං ආහ ෴ බුද්‍ධරකඛිත සකුණෙන ගහිතකාලෙ කිං චිනෙතසීති අය්‍යෙන ආඤමෙව
චිනෙතසි අ`ඨිප ු`ජමෙව ගහෙත්‍වා ගචඡති කතරසමිං ඨානෙ විපපකිරිසසති ෴ යථා ඉදං තථා එතං තථා
ඉදං යථා අ`ඨිමයං එතං තථා අ`ඨිමයං දෙනති ෴ එවං අය්‍යෙ අ`ඨිප ු`ජමෙව චිනෙතසිනති ෴ සාධු සාධු
බුද්‍ධරකඛිත අනාගතභවසතෙ පචචයො භවිසසිතීති ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com