ගද්‍ය, ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් මන්ත්‍ර පොතක් Manthra Pothak ගද්‍ය, ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු6පරිමාණයසෙන්ටිමීටර් 18.5 × 4.5පත් ඉරු අංකනයපත් ඉරු අංකනය සිංහල ඉලක්කම්වලිනිකම්බනැත වැඩිදුර විස්තරය ඕනනමේා මේ ශ්‍රී ලංකාත් දීපයට පලමු උපතට මහා විසනුන්වහfන්‍ෂ් දස දහසක් සක්වලවල් මවා ඉක්බිත ි සුවඳ මල් ඇමැතතයා දෙවෙනි පතතිනි තුංවෙනි සේසුන්කිත්_ථි හතරවෙනි නමො බුදුන් පස්වෙනි දිවගුරු බුදුන් සවෙනි පන් දහසක් අවුරුදු විසි අටක් සාසනය පැවත එන යකුන්දුරු කරනෙන් කවුදැ යි කියා …ඕන් වයිල පූටටු ඉඩතතු බල ධමර්‍ම රාජනේ බුද්ධ පූටටු එසවාහ෴ නමො විසාලා පුර අසාලා කෝලහලයක් විසි ලක්ෂ ධමර්‍ම අනුබාවෙන් බන්ද බන්ද එසවාහ෴ ඕන් දහසක් දිව නෙතින් දුටු බු රැසින් සන්ඝානුබාවෙන් බන්ද බන්ද එසවහා෴ නමො රතනත් පිරිතේ අනුබල පූටටු එසවාහ෴විහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0126What's your reaction?0Cool0Bad0Happy0Sad