Skip to content Skip to footer
පත් ඉරු6
පරිමාණයසෙන්ටිමීටර් 31× 5.5
පත් ඉරු අංකනය‘1 ක’ සිට ‘6 කූ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං
විහරති ජෙතවනෙ අනාථපිංඩිකස්ස ආරාමේ ෴ මෙ,, මා විසිං මෙ සූත්‍රය,, එවං සුතං,, මෙ ආකාරයෙං
අසන ලදී,, එකං සමයං,, එක් සමයෙක්හි භගවා,, භාග්‍යවත් වු බුදුරජ තෙම,, සාවත්‍ථියං ශවත්නුවර
සවමීපයෙහි වු …
නිරුපද්‍රව වුවාහු යි දිව්‍ය පුත්‍රය මෙ බදු මංගල්‍යයං කොට,, සබ්බත්ථ සොත්ථිං ගච්ඡනති,, හැම තැංහී
ඉස්ථිර භාවයට යම් හෙයකිං යෙද්ද,, එහෙයිං,, තෙසං ඔවුංට,, තං,, එ බාලානං,, අසෙවනාය යනාදි
අටතිස තෙම,, උත්තමං මංගළං උතුම් මඟුලි ෴෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴෴
ආරොග්‍යමසතු ෴෴ මඟළ සූත්‍ර පාඨත්‍ර්‍ථයිය නිමි ෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com