Skip to content Skip to footer
පත් ඉරු78
පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 5.3
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞො’ දක්වා
කම්බ නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධංතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධඹුජවිලොචනං බාලාවතාරං භාසිසසං
බාලානං බු`ධිවු`ධියා෴ යන මෙ ග්‍රන්‍ථ ප්‍රමුඛ බාලාවතරණ නම් වූ ප්‍රකරණයා ගෙ ලොකගෙගා බුද්‍ධා යනාදී පදසි`ධි
ක්‍රමය බුද්‍ධසාසනාභිව්‍ර`ධි වර්‍ධනයෙහි තතපරසර්‍ද්‍ධා බු`ධි සමපනනශෙස ශාසත්‍රාභිලාසී ලක්‍යාන ජනයන්ට නිරායාසයෙන්
දැනගනනා පිනිස සවදෙස දෙසානතර ප්‍රසිද්‍ධ සීලාචාර ගුණගණඟ සඟත ඡන්‍දස් නිඝණඩු ව්‍යාකරණ ධමර්‍ම විනයාද්‍යත්‍ර්‍ථ
යන් මනාකොට දතතා වූ වැලිවිට පිඬපාතික සරණඞකරාවහ ප්‍රනීත සංඝරාජ සථානානතර …
`විසුචාරෙසුකකතතුං යනු ද මෙසෙ මැ යි෴ චතුකඛතතුං ප`චකඛතතුං ඡකඛතතුං සතතකඛතතුං සතකඛතතුං සහසසකඛතතුං
කියා වෙ෴ මේ හැම පදයන් සිවසබබා සමාවුසො යනාදීන් ලොප් කටයුතු෴ විභකති ලොප් නො කල තනහි
තීනකඛතතුං කියා ද වෙ තුං වාරයෙක යන අත්‍ර්‍ථ යි෴෴෴ කිතක නමි෴෴෴ සි`ධිරසතු෴෴෴ මේ
පොත ලියා නිම කලේ 18/9/83 නාවල දී෴ ංසි෴ රි෴
(18/9/83 නාවල දී ය)

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com