Skip to content Skip to footer
පත් ඉරු 60
පරිමාණය සෙන්ටිමීටර් 51 × 6
පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ඝෟ’ දක්වා
කම්බ  නැත.
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරා ච රාජගහං
අනතරා ච නාලන්‍දං අද්‍ධාණමගගං පටිපනෙනා හොති මහතා භිකඛු සඞෙඝණ ස`ධිං පඤචමතෙතහි භිකඛුසතෙහි෴
මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, රාජගහං,, අනතරා ච,, නලන්‍දං,, අනතරා ච,, අද්‍ධාණමගගං,, මහතා,, භිකඛු
සඞෙඝණ ස`ධිං,, පඤචමතෙතහි භිකඛුසතෙහි,, පටිපනෙනා හොති ගගග
ඉදමවොච,, භගවා,, අතතමනා,, තෙ භිකඛු,, භගවතො භාසිතං,, අභිනන්‍දුං,, ඉමසමිං`ච පන වෙය්‍යාකරණසමිං
හඤඤමානො,, සහසසී ලොකධාතු අකමපිත්‍ථ෴෴෴ බ්‍රහමජාල සුතතං නි`ඨිතං෴෴෴ යානි සිපපානි
ලොකසමිං අනුං ථූලානි විසසජජරෙති සබබානි සිපපානිසයං සිජඣා භවනතු෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග
්‍යමසතු෴ මේ බ්‍රඃහමජාල සූත්‍රානත දමර්‍ම දේසනාව බරපැන්‍දී ලියවා පූජා කලේ කොලඹ කෙහෙල්වත්‍ථ් පදි`චි පටටියේ
ගෙ ආතා පුතා දුව තමා විසින් ය෴ මෙ ධමර්‍මයා ගෙ ආනිසන්‍ෂ කරනකොටගෙන මෙයිං මතු නරක ත්‍රිසං ප්‍රේත අසුර
කාය යි කියන ලද සතර අපායොත්පත්‍ථියකට කිසි කලකවත් නො පැමින දිව්‍යලෝක මනුසස්‍යාලෝක සංපත් සියළු
ම කෙලවර නෙර්‍වාන සංපතතිය ඒකානතකොට සිද්‍ධ වේවා සේතු වෙ වා ප්‍රෘත්‍ර්‍ථනා වෙ වා෴෴෴
පොත් වල හිමිකරු පැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com