Skip to content Skip to footer

බාලාවතාර සන්නය Balawathara Sannaya

පත් ඉරු78පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 5.3පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞො’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධංතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධඹුජවිලොචනං බාලාවතාරං භාසිසසං බාලානං බු`ධිවු`ධියා෴ යන මෙ ග්‍රන්‍ථ ප්‍රමුඛ බාලාවතරණ නම් වූ ප්‍රකරණයා ගෙ ලොකගෙගා බුද්‍ධා යනාදී පදසි`ධි ක්‍රමය බුද්‍ධසාසනාභිව්‍ර`ධි වර්‍ධනයෙහි තතපරසර්‍ද්‍ධා බු`ධි සමපනනශෙස ශාසත්‍රාභිලාසී ලක්‍යාන ජනයන්ට නිරායාසයෙන් දැනගනනා පිනිස සවදෙස දෙසානතර ප්‍රසිද්‍ධ සීලාචාර…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com