ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් බාලාවතාරය (අසම්පූර්ණ යි) Balawatharaya (incomplete) ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු101පරිමාණයසෙන්ටිමීටර් 46 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞඃ’ තෙක්කම්බසෙන්ටිමීටර් 46.5 × 5.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධනතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධමබුජවිලොචණං බාලාවතාරමභාසිසසං බාලානං බු`ධි වු`ධියා෴ යන මෙ ග්‍රන්‍ධ ප්‍රමුඛ බාලාවතාර ණම් වූ ප්‍රකරණයා ගෙ ලොකගෙගා බුද්‍ධො යනාදි පද සි`ධි ක්‍රමය බුද්‍ධ ශාසණාභිව්‍ර`ධි වර්‍ද්‍ධනයෙහි තත්පර සද්‍ධා බු`ධි සමපනනාශෙෂ ශාසත්‍රාභිලාසි කල්‍යාණ ජනයනට නිරායාසයෙන් දැන ගනනා …උපමා යන මෙ ශබදයන් කෙරෙන් සව සකාරාගම වෙ භාවො යන වාක්‍ය වෙ…තතා යනාදින් න්‍ය ප්‍රත්‍ය වෙ ස ණ කාර ප්‍රත්‍යයා පර කලහි අසංයොගානත වු නාමයා ගේ දිසසවරය හට වුර්‍ද්‍ධාදි෴ පෙ෴ ව්‍ර`ධි වෙ ප්‍රත්‍යය හට ලොප් ව ය ශෙෂ වෙ ය පර කලහි ය හට අවණණා … ලොප… යි ලොප් වෙයි පචචයා ද නිට්ඨාදීන් ය කාර ත ල න ද යන සත …පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරයපාලටුව, මාතර Tags: BDVP-0063What's your reaction?0Cool0Bad0Happy0Sad