වැඩිදුර විස්තරය | සක සාමුද්‍ර ිකා ලක්‍ෂණ ශාසත්‍රයෙහි ද,, අනවයො,, මෙ බදු වූ ලොකායත මහා පුර්‍ෂ ලක්‍ෂණ ශාසත්‍රයෙහි අනූන වූ හෙවත් අත්‍ර්‍ථ හෙයින් ග්‍රන්‍ථ හෙයින ් පවත්වනනට සමත්‍ර්‍ථ වූ,, බ්‍රහමායු බ්‍රාහමණෙ,, බ්‍රහමායු බ්‍රාහමණ තෙම,, මිථිලායං,, මිථිලා නම් නුවර,, පටිවසති,, වාසය කරනෙන් ය ෴ බ්‍රහමායු බ්‍රාහමණෙ,, මෙසෙ මියුළු නුවර … හදයට අම ්‍රතාභිසෙකයක් හා සද්‍රිස වූ බ්‍රහම සවරයෙන් වදාරනනා වූ භාග්‍යවත්හු ගෙ වචනයට,, අභිනන්‍දුනති,, සනෙතාසයෙන් අනුමොදන්‍ව සුභාසිතය සුළ… සාධු සාධු ය ි ක ියා මසතකයෙන ් පිළිගනනාහු යි ෴෴ සි`ධිරසතු ෴෴ සුභමසතු ෴෴ ආරොග්‍යමසතු ෴෴ බ්‍රහමායු සුතතං නි`ඨිතං ෴෴ ණුවනැතතවු කෙරෙන් ප ්‍රඥාවෙන් අග්‍ර වෙමවා ෴෴෴ ඤශකවර්‍ෂ එ (දෙමළෙන ් ලියා ඇති අකුරු කීපයකි) වර්‍ෂයෙ උදුවපමාසෙදි ලියා නිමෙවවා ෴෴ සි`ධිම් ෴෴ අකාසට්ඨාච භුමමට්ඨා දෙවා නාගා මහි`ධිකා පුඤඤනතං අනුමොදිත්‍වා චිරං රකඛනතු ලොක සාසණං ෴෴ සබෙබ සතතා ෴ පෙ ෴ න ිබබුතිං ෴෴ |