Skip to content Skip to footer
පත් ඉරු32
පරිමාණයසෙන්ටිමීටර් 41.5 × 6
පත් ඉරු අංකනය‘කා’ සිට ‘ග’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

සක සාමුද්‍ර ිකා ලක්‍ෂණ ශාසත්‍රයෙහි ද,, අනවයො,, මෙ බදු වූ ලොකායත මහා පුර්‍ෂ ලක්‍ෂණ ශාසත්‍රයෙහි
අනූන වූ හෙවත් අත්‍ර්‍ථ හෙයින් ග්‍රන්‍ථ හෙයින ් පවත්වනනට සමත්‍ර්‍ථ වූ,, බ්‍රහමායු බ්‍රාහමණෙ,, බ්‍රහමායු බ්‍රාහමණ
තෙම,, මිථිලායං,, මිථිලා නම් නුවර,, පටිවසති,, වාසය කරනෙන් ය ෴ බ්‍රහමායු බ්‍රාහමණෙ,, මෙසෙ මියුළු
නුවර …
හදයට අම ්‍රතාභිසෙකයක් හා සද්‍රිස වූ බ්‍රහම සවරයෙන් වදාරනනා වූ භාග්‍යවත්හු ගෙ වචනයට,,
අභිනන්‍දුනති,, සනෙතාසයෙන් අනුමොදන්‍ව සුභාසිතය සුළ… සාධු සාධු ය ි ක ියා මසතකයෙන ් පිළිගනනාහු
යි ෴෴ සි`ධිරසතු ෴෴ සුභමසතු ෴෴ ආරොග්‍යමසතු ෴෴ බ්‍රහමායු සුතතං නි`ඨිතං
෴෴ ණුවනැතතවු කෙරෙන් ප ්‍රඥාවෙන් අග්‍ර වෙමවා ෴෴෴
ඤශකවර්‍ෂ එ (දෙමළෙන ් ලියා ඇති අකුරු කීපයකි) වර්‍ෂයෙ උදුවපමාසෙදි ලියා නිමෙවවා ෴෴ සි`ධිම්
෴෴ අකාසට්ඨාච භුමමට්ඨා දෙවා නාගා මහි`ධිකා පුඤඤනතං අනුමොදිත්‍වා චිරං රකඛනතු ලොක
සාසණං ෴෴ සබෙබ සතතා ෴ පෙ ෴ න ිබබුතිං ෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com