Skip to content Skip to footer
පත් ඉරු187
පරිමාණයඅඟල් 14 1/4 x 2 1/2
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨෟ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරා ච
රාජගහං අනතරා ච නාළන්‍දං අද්‍ධානමගග පටිපතෙතා හොති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි
භිකඛුසතෙහි සුපපියො පි ඛො පබබාජකො අනතරා ච රාජගහං අනතරා ච නාළන්‍දං අද්‍ධානමගග
පටිපතෙතා හොති …
මෙසෙ සවයමභූත වූ සර්‍වඥ රාජොතතමයාණන් වහන්සේ විසින් දෙශන ලද යම් උතතම සූත්‍රයක්හු ගේ
මහිමයෙන් ප්‍රථුවි තොමො අනෙක ප්‍රකාරයෙන් කමපා වී ද ඒ බ්‍රහමජාල සූත්‍රයා ගෙ ධමර්‍මය හා අත්‍ර්‍ථ ආදර
සහිත ව ඉගෙන මෙ ශාසනයෙහි ප්‍රඥායො නුවනින් බොහො කලක් පිළිපැද සවගර්‍ග මොක්‍ෂ සි`ධිය
කෙරෙත්‍වා ෴෴ බ්‍රහමජාල සූත්‍රාත්‍ර්‍ථ ව්‍යාඛ්‍යානය යි ත්‍රි හෙතුක ප්‍රඥා ඇති වෙමමා ෴ ෴෴
සි`ධිරසතු ෴ ලොවුතුරා බුදු වෙමමා ෴ නිවන් දකිමවා ෴ ෴ ෴ ඉමං ලිඛිත පුඤෙඤන
මෙතෙතය්‍යං උපසංකමී පතිට්ඨහිත්‍වා සරණෙ සුපපතිට්ඨාමි සාසනෙ ෴෴෴෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com