Skip to content Skip to footer
පත් ඉරු484
පරිමාණයසෙන්ටිමීටර් 55 × 7
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ෂි’ දක්වා
කම්බඇත 

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො
විජජාචරණ සමපනෙනා සුගතො ලොකවිදු අනුතතරො පුරිසදමමසාරථි සත්‍ථා දෙව මනුසසානං බුද්‍ධො
භගවාති ෴ සො භගවා බුද්‍ධො එ භාග්‍යවත් බුදු රජානන්‍වහන්සේ ඉතිපි අරහං මුළු ලො වැසියන්
විසින් …
එසෙ හෙයින් කියන ලදි ෴෴෴ පූජා විසෙසං සහපචචයෙහි යසමා අයං අරහති ලොකනාථො
අත්‍ථානුරූපං අරහනති ලොකෙ සමාප්තො අරහති නාම මෙතං යි ෴෴෴ මෙ පූජාවලි දෙසනා
අවසානයෙහි අප බුදුන් ශ්‍රී ලංකා`වීපයෙහි හැම රජුන් කල උදෙදසික පූජා කථා නම් වු සූතිස් වන
පරිචෙඡදය නිම වී ෴෴෴ සි`ධිරසතු ෴෴෴ සුභමසතු ෴෴෴

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com