වැඩිදුර විස්තරය | නමො බුද්ධාය෴ භුසතතායං,, වීමෙහි,, කුසදෙද,, ශබද කිරීමෙහි,, අංක ලකඛණෙ,, සලකුණු කිරීමෙහි,, සංක,, සංකායං,, ශැක කිරීමෙහි,, වංක,, … කුටිලත්වයෙහි,, කුකවක,, ආදානෙ,, ගැනෙමහි,, සිලොකසංඝාතෙ,, රැසකිරීමෙහි,, … ගමනත්ත්ථාය,, යාමෙහි,, ඛයො,, ගෙවීමෙහි,, සිකඛි විජෙජාපාදානෙ,, විද්‍යා ග්රහණයෙහි,, භිකඛයාචනෙ,, ඉල්වීමෙහි … සංඛෙපා ධාතුයො වුතතා ජිනබ්‍යපපථ නිසසයා ගන්ථපපමාන මෙතෙසං සතමෙකං විනිදදිසෙ෴ සංඛෙපා හැසුරුවීfමෙන්,, ජිනබ්‍යපපථ නිසසයා බුදු වචනය හැසුරු කලා වු ධාතවො බොහො ධාතු හෙවත් ක්‍රියාව ප්‍රකාස කරණණා වු ප්‍රක්‍රති වුතතා කියන ලදදාහ,, එතෙසං මෙ ධාතූන් ගෙ ගන්ධපපමානං ග්‍රංථ සංඛ්‍යාව එකංසතං,, එකම සියයකැ යි ප්‍රකාස කරනෙන යි෴ නිමි෴෴෴ |