Skip to content Skip to footer
පත් ඉරු 15
පරිමාණයසෙන්ටිමීටර් 24 × 4.5
පත් ඉරු අංකනය‘1’ සිට ‘15’ තෙක්
කම්බනැත
වැඩිදුර විස්තරයනමො බුද්‍ධාය෴ භුසතතායං,, වීමෙහි,, කුසදෙද,, ශබද කිරීමෙහි,, අංක ලකඛණෙ,, සලකුණු කිරීමෙහි,, සංක,, සංකායං,,
ශැක කිරීමෙහි,, වංක,, … කුටිලත්‍වයෙහි,, කුකවක,, ආදානෙ,, ගැනෙමහි,, සිලොකසංඝාතෙ,, රැසකිරීමෙහි,, … ගමනත්‍ත්‍ථාය,, යාමෙහි,, ඛයො,, ගෙවීමෙහි,, සිකඛි විජෙජාපාදානෙ,, විද්‍යා ග්‍රහණයෙහි,, භිකඛයාචනෙ,, ඉල්වීමෙහි …
සංඛෙපා ධාතුයො වුතතා ජිනබ්‍යපපථ නිසසයා ගන්‍ථපපමාන මෙතෙසං සතමෙකං විනිදදිසෙ෴ සංඛෙපා හැසුරුවීfමෙන්,, ජිනබ්‍යපපථ නිසසයා බුදු වචනය හැසුරු කලා වු ධාතවො බොහො ධාතු හෙවත් ක්‍රියාව ප්‍රකාස කරණණා වු
ප්‍රක්‍රති වුතතා කියන ලදදාහ,, එතෙසං මෙ ධාතූන් ගෙ ගන්‍ධපපමානං ග්‍රංථ සංඛ්‍යාව එකංසතං,, එකම සියයකැ යි ප්‍රකාස
කරනෙන යි෴ නිමි෴෴෴
පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com