Skip to content Skip to footer
පත් ඉරු10
පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෟ’ තෙක්
කම්බනැත

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධාදිවං නමසසාමී මහාමොහ තමොනුදං
ධමමරංසිපපබොධෙනතං වෙනෙය්‍ය කමලාකරං෴ උපදදවතමංහනත්‍වා බොධෙනෙතා ඤාන පංකජං
සො මං පාතු මහාතෙජො නිචචං බුද්‍ධ දිවාකරො෴෴ බුද්‍ධො,, බුද්‍ධා,, හෙ බුද්‍ධ බුද්‍ධා,, භවනෙතා
බුද්‍ධා …
ආතමය තෙම ආතමයො තුමූ ආතමය ආත්මයෙනි ආතමයන් ආතමයන් කෙරෙන් ආත්මයා ගෙ
ආත්මයන් ගෙ ආත්මය කෙරෙහි ආත්මයන් කෙරෙහි යනු අත්‍ර්‍ථ යි෴ සි`ධිම්෴෴෴ ප්‍රථමාව,,
ආලපනය,, `විතීයාව,, ත්‍රියාව,, චකරණෙය,, චතුත්‍ර්‍ථය,, ප`චමිය,, ශෂටිය,, සපතමිය෴෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com