Skip to content Skip to footer
පත් ඉරු22
පරිමාණයසෙන්ටිමීටර් 50 x 5.5
පත් ඉරු අංකනය‘ඛෟ’ සිට ‘ගාම්’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ශාසත්‍රාරමභයෙහි සතුති පූව _ක වු ඉෂට දෙවතා
නමසකාර සඳහා පූර්‍වාචාරීවරයන් විසින් රත්නත්‍රය ප්‍රණාම කාරණ සන්‍දර්‍ශනය එ හෙයින ් නමසකාර පූර්‍වාඟම
වූ අත්‍ර්‍ථ ව්‍යාඛ්‍යානය කරම ු ෴ කෙබඳු වී ද යත් ෴ කරුණා මෙත් සීතල වූ චිතත සනතාන ඇති ප ්‍රඥා
නැමැති …
යොනිසො මනස්කාරය ප්‍රකාශ කරනනා වූ,, ඉදං වචනං මෙ වචනය,, භාසමානොච කියන්නෙ ද,, මයා,,
මා විසින් ඉමෙ ධමමා,, මේ ධමම _යො,, මනා සිතින්,, අනුපෙකඛිතා,, නැවත ණැවත පරීක්‍ෂා කොට බලන
ලදහ,, දි`ඨියා,, ලබධීන්,, සුපපටිවිද්‍ධාති,, මනා කොට පතිවෙධ කරන ලදහ යි,, දීපෙති,, ප්‍රකාශ කෙරෙ ෴
සුතනති,, සුතං යන,, සවන යොග දීපක,, ශ්‍රවන යොගය ප්‍රකාශ කර

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com