Skip to content Skip to footer
පත් ඉරු3
පරිමාණයසෙන්ටිමීටර් 33 x 6.5,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කු’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ධමෙමා තිලොක සරණො පරමො රසානං ධමෙමා
මහගඝ රතනො රතනෙසු ලොකෙ ධමෙමා භවෙති භව දුකඛ විනාස හෙතු ධමමං සමාචරථ ජාගරිකානි
ය ුතතා ෴ යන මෙ ගාථාවෙහි අභිප ්‍රාව නම් සමනතභද්‍ර වූ සකල ලොකානන්‍ද කරව ූ සමතත ජන සෙඛර
වූ …
දිව්‍ය සමපත් ද සතිස් ලක්‍ෂ දස දහස් තුන් සිය පනස් යොත්නක් චක්‍රවාටය කෙලවර කොට ඇති සක්‍වල
ඇතුලෙහි චක්‍රවර්‍තති රාජ්‍යය ද අනනතාපරිමාණ වූ ප්‍රදෙශ රාජජ සමපත් ද අනුභව කොට කෙලවර අජර
වූ අමර ව ූ නිවන් සමපත් අත්පත් කරන ්ට උත්සාහ කටයුතු ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com