Skip to content Skip to footer
පත් ඉරු48
පරිමාණයසෙන්ටිමීටර් 45 × 6
පත් ඉරු අංකනය‘1’ සිට ‘33’ දක්වා හා ‘ක’ සිට ‘කෘ’ දක්වා,
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ආර්‍ය අෂටාඟික මාර්‍ගය නම්෴ සමමා දි`ඨි සමමා සංකපෙපා
සමමා වාචා සමමා කමමනෙතා සමමා ආජීවො සමමා වායාමො සමමා සති සමමා සමාධි෴ යන මෙ අට යි෴ එයින් සම්‍යක්ද්‍රිෂටිය නම්෴ චතුසසත්‍යය දනනා නුවන ය,, චතුසසත්‍යය නම්෴ දුකඛ සත්‍යය,, සමුදය සත්‍යය,,
නිරොධ සත්‍යය,, මාර්‍ග සත්‍යය යන…
තෙමේ දුටුයේ ය,, තෙන,, එ හෙයින්,, එතං,, මේ දැක්ම,, චුතුපපාත ඤාණ දසසනෙන,, චුති උපපතති ඤාණ දර්‍ෂනයෙන්,,
දි`ඨි විසු`ධි හෙතතතා,, ද්‍රිෂටි විසු`ධියට කාරණ බැවින්,, විසුද්‍ධනති,, භාග්‍යවත්හු ගේ ඤාණය පිරිසිදු ය යි දතයුතු෴ විසු`ධි මාර්‍ගයෙහි දිව්‍ය චක්‍ෂු ඤාණ කථාවෙහි මෙම කීහ යි දතයුතු෴෴෴

පොත් වල හිමිකරු

සුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com