Skip to content Skip to footer
පත් ඉරු7
පරිමාණයසෙන්ටිමීටර් 26 × 5.5
පත් ඉරු අංකනය‘කි’ සිට ‘කෟ’ දක්වා
කම්බනැත 

වැඩිදුර විස්තරය 

ත් හැර ෴ සුමණ මාලකාර සමාගමය ධනපාල සමාගමය ගරහදිනන සමාගමය ආනන්‍දසෙ`ඨි
සමාගමය ජඹුකාජීවික සමාගම පාටික පුතත සමාගමය ආලවක සමාගමය බක බ්‍රහම සමාගමය සරභ
පරිබබ්‍රාජික සමාගමය එරකපනත නාඟ රාජ සමාගමය කෝලිය මහාමත්‍ය සමාගමය උගගසේණ
සෙ`ඨිපුතත සමාගම …
යෝධ සෙණගක් සිටුවා උන්ට කෙලවර පිලින් පිළ ගසා දුනු ගත් සෙනගක් සිටුවා මෙසේ හාත්පසින්
සතර ගවුවක් මාණයෙහි සනනාහයකින් වැසුවා සේ අතුරු නොදී සතුරන් නිසා ම රැකවලලාගෙණ
ඉක්බිති ශට දහසක් පමණ මලල රජදරුවෝ සාධු ක්‍රීඩා නම් වුවහත් උත්සවයක් කෙරෙමින් නැවත
පූජාවට පටන් ගත්හ ෴෴෴ සි`ධිරසතු ෴ එකල්හි පසේනාදී ෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com