Skip to content Skip to footer

ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි), කෝසල බිම්බ වණ්ණනාව (අසම්පූර්ණ යි), ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි)

පත් ඉරු16
පරිමාණයසෙන්ටිමීටර් 33.5 × 5
පත් ඉරු අංකනයපත් ඉරු අංකය අවිධිමත් (පත් ඉරු බොහොමයක් විතැන් වී ඇත),
කම්බනැත 

වැඩිදුර විස්තරය 

එබට දෙවියෝ කියනනාහු අපි ඔවුනොවුන් අතින් ප්‍රසනන සතරක් විචාලා අපට දොලොශ් අවුරුදදක්
ඉක්ම ව ගියේ ය෴ එශෙ හෙයින් තොප සවමිපයට අවුත් ශැක හැර යන පිනිශ ආම්හ යි කිහ ෴
එ බසට සතර වරම් දෙවියො කියනනාහු කිනම් ප්‍රසනනයෙක් දැ යි විචාලාහ ෴ ධානයෙන් කවර
දානය උතුම් ද …
මතුයෙහි තබාගෙන මෙශේ සිංහ ශෙය්‍යාවෙන් ශැතපි වැඩ ඔත් සේක ෴ එ වෙලෙහි රාහු
අසුරේන්ද්‍රයා බුදුන් ගේ ශ්‍රී පාද මුලට ගොස් ශිට සිරි පතුල් දෙක දැක ශක් ලකුනු දෙකක් හා දෙදාශක්
…පෙල හා දෙසිය ශොලසක් මගුල් ලකුනු දැක ඒ විසිතුරු වු ශ්‍රි පතුල් දෙකින් මවා
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com