Skip to content Skip to footer
පත් ඉරු10
පරිමාණයසෙන්ටිමීටර් 46 × 6
පත් ඉරු අංකනය‘1 ක’ සිට ‘10 කෟ’
කම්බනැත
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සම්බුද්‍ධසස ෴ එහි ප`චස්නන්‍ධය නම් ෴ රූපස්ඛන්‍ධය,,
වෙදනසඛන්‍ධය,, සඤඤසඛන්‍ධය,, සංසකාරස්ඛන්‍ධය,, විඤඤානසඛන්‍ධය,, යන මෙ පස යි ෴ මෙම
රුපාදී ප`චසඛන්‍ධයන් ගේ විභාග හා ඔවුනම නිසා ඇති වන ජාති දුකඛය,, ජරා දුකඛය,, ව්‍යාධි දුකඛය,,
මරන දුකඛය …
උපසංහරති අයමපි ඛො කායෝ ඒවං ධමෙමා් ඒවංභාවී ඒතං අනතීතොතී ෴ මෙසේ අනිත්‍ය නිත්‍ය
වූ අසුභ රහිත වූ නිශ්‍රීක වු නිරාත්‍ර්‍ථක වු නිරාතමක වු රුපාදි ප`චසඛන්‍ධයෙහි කරණ ලද ආලය හැර
නුවනැත්තන් විසින් අහෝ දිවා රාසත්‍රී දෙක්හි ම දාන සීලාදියට පැමිනිය යුතු ය ෴෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com