Skip to content Skip to footer
පත් ඉරු34
පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගා’ දක්වා
කම්බකම්බා ඇත

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ හිමං චලමිව බුද්‍ධො හිමාලතො නිකඛුනත
ආකාස ගඟාමිව ධමෙමා කෙනfට්ඨන බුද්‍ධො හිමවනතතබබත සදිසොති ෴ යොජනානං සතානු…
හිමව පබබත පබබතො යොජනානං සහසසානි තීනි ආසතවිත්‍ථතො චතුරාසීති සහසෙසහි …වෙහි
පතිමඬිතො …
මෙසෙ දුනනා වූ අෂට විද දානයෙ ආනිසංසයෙන් මහා කාය බල එර්‍දදිබල දිව්‍ය තෙද බල වෙද ශාසත්‍ර
සිවුශට සිල්පය ශාසත්‍ර නිපුන ව ත්‍රිවිධ ත්‍රිපිටක කර්‍මමානත දැසි දසුන් ප්‍රකාස ව මෙසෙ ශ්‍රී සමපත් එක්
තිස් කලපයක් මුළුලෙලහි සමපත් විඳ නිවන් දකිති නාතේසවරයිනි වදාල සෙක ෴෴෴ සි`ධිරසතු
෴ සුභමසතු ෴ ආරොග්‍යමසතු ෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com