Skip to content Skip to footer
පත් ඉරු8
පරිමාණයසෙන්ටිමීටර් 40.5 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෲ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං යන මේ පදය ආදී කොට ඇති
අනාථපිඬිකසස ආරාමෙ යන පදය අවසන් කොට ඇති මෙ පාඨය … ශ්‍රාවක භාසිත යි ෴ භාසිත ද
෴ බුද්‍ධ භාසිතය ශ්‍රාවක භාසිතය සෘසි භාසිතය දෙව භාසිතය යි කියා චතුවි _ධ වෙ ෴ එහි අසෙවනාච
බාලානං …
දෙ ලක්‍ෂයකැ යි යනාදීන ් හැර සුවිසි තැනක දී සුවිසි අසන්ඛයක් දිව්‍ය මනුෂ්‍යයන් නිවන් පුර පම ුනුවා බුදු
ව වැඩ සිටි පන්සාලිස් … යළු බුද්‍ධ ක්‍රත්‍ය නිමවා කුසිනාරා නුවර මලල්‍ය රාජයන් ගෙ මකුට වර්‍ද්‍ධන නම්
උද්‍යානයෙහි දී යුගම සාල ව්‍රක්‍ෂ රාජයන් දෙදෙනා අතුරෙහි පනවන ලද ශ්‍රී යහං … ක් පුර වඩිනා සේක්
සුවිශි කෙල ලක්‍ෂයක් ද සමාපතති ශැප අනුභව කොට දස දහසක් සක්‍වල වෙවුල්වා නිරුපදිසෙස නිව _ාන
ධාතුවෙන ් ප ිරිනිවන් පැ වදාල සේක ෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com