Skip to content Skip to footer
පත් ඉරු5
පරිමාණයසෙන්ටිමීටර් 41 × 5.5,
පත් ඉරු අංකනය‘කා’ සිට ‘ක ූ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො බුද්‍ධාය ෴ සත්‍ථුපපසත්‍ථචරණං සරණං ජණානං බ්‍රහමාදි මොලි මනිරංසි සමාවහංතං පඛෙරුභභ
ම ුදු කෝමල චාරුවනනං වන්‍දාමි චකක වර ලකඛන මාදධානං ෴ යන මෙ ගාථාව සකල ලක්‍ෂන
ගුණගණාධාර ජගදෙසවර ශසත්‍රැ වු සකල ගුණ නිධාන වු කරුණාවෙන් සිහිලවු ලැය ඇති ප්‍රඥා නැමැති
ප්‍රදීපයෙන් …
පවර සුර ණර මධුකර භජිත පද පාකජ සුන්‍දරං සුර නර පරම සිරි දද විමල ලොක ලොමනායකං පරහිත
නිරත පරිහත දුරිත කීතති සාගර පරගුං පනමමි සතත දස බල සුගත සාධු ගෝතම පුඟව ෴
`වීකොපමානං මන නාථනාථං සුධසු සුද්‍ධනයනං නයනාභිරාමං සංසාර චකකමාමතතං වර ධමම චකකං
චකකංකිතොරු චරනං සිරසා නමාමී ෴෴෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com