Skip to content Skip to footer
පත් ඉරු12
පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 5
පත් ඉරු අංකනය‘කා’ සිට ‘කෛ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

කුටිබාරයෙහි වැඩ සිටි සේක ෴ එකනෙහි සීල සමාද්‍ධ්‍යාදි අනනත ගුනයෙන් සමපූර්‍නන වු විසි දහසක්
රහතන් වහන්සේ මැනික් සන ්නාහ බහා අලංක්‍රත වූ ගන්‍ධ හසති රජයන් සේ බුදුන් පිරිවරා සිටගත් සේක
෴ එකනෙහි මාගේ සවාමිදරුවො පූර්‍ව බුද්‍ධවරයො කුල ගමට ගිය දා කෙසේ පිඬු සිඟූ දො හො යි ප ූර්‍ව
බුද්‍ධ චරිතයන් …
බුදු රජානන් වහන්සේ ප ිය රජහු ගේ බස් අසා මහ රජ මෙ තැන් පටන් මාගේ ශාසනයෙහි මා ඇති කල
වෙ ව යි නැති කල වෙ ව යි දරු කෙනකුන ් මවු පියන් නො කියා මහන කල නො හැකෙක ය යි සික්‍ෂා
පදය පනවා පිය රජහු සතුටු කරවා වදාළ සේක ෴ දහම් දෙසා සොවාන් කොට රජහු යවා කැමැති
කැමැති සමපත් සාධා දෙන අත්‍ර්‍ථයෙනුදු නොහොත් භගවා සේවාන් යන ධාන්‍වත්‍ර්‍ථයෙන් භගවත් නම් වූ ඒ
තථාගත තෙම
විශේෂ සටහන්:
වෙනත් ග ්‍රන ්ථයක පත් ඉරු දෙකක් ද මෙහි අග පවතී

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com