Skip to content Skip to footer

ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Dharma Kandayak (incomplete)

පත් ඉරු12පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 5පත් ඉරු අංකනය‘කා’ සිට ‘කෛ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයකුටිබාරයෙහි වැඩ සිටි සේක ෴ එකනෙහි සීල සමාද්‍ධ්‍යාදි අනනත ගුනයෙන් සමපූර්‍නන වු විසි දහසක් රහතන් වහන්සේ මැනික් සන ්නාහ බහා අලංක්‍රත වූ ගන්‍ධ හසති රජයන් සේ බුදුන් පිරිවරා සිටගත් සේක ෴ එකනෙහි මාගේ සවාමිදරුවො පූර්‍ව බුද්‍ධවරයො කුල ගමට ගිය දා කෙසේ පිඬු සිඟූ…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com