Skip to content Skip to footer
පත් ඉරු34
පරිමාණයසෙන්ටිමීටර් 39.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛු’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ … තව ද සුරාසුර නරාදීන් විසිනනිත්‍ය වන්‍දිත වූ මාගේ සවාමියා නෝ සසර වසනා කල අසු දහසක් වදාරනට රජ ව ඉපද වදුරන් පිරිවරා ගඟක් සවමිපයෙහි මී අඹ ගසක වාසය කරණ
සේක් එ කල බරනැස් රජජුරුවො ගඟා ජලයෙන් ගිය අඹ ඵලයක් අනුභව කොට එහි ත්‍රිසනාව බැඳ …
මිනිශ් ලොව චක්‍රවතර්‍ත රාජජ ශ්‍රී සමපත් විදිමිං පැතු පැතුවනට සිතුමිනි රුවනක් වැනි මතු බුදු වෙන මෛත්‍රී බුදුං විසිං
වාසනා ඇති සතට දෙසනා කරණ පැතුං සිදු කරණ උතුම් වූ ධමර්‍ම දේසනා ගුන දැන මන පිනා ධමර්‍ම ශ්‍රවනය කොට
නෙර්‍වාන සම්පත් ශැම දෙනාට ම සි`ධිය වෙ වා෴ වාසනා වේ වා෴ ප්‍රාත්‍ර්‍ථනා වෙ වා෴෴෴

පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com