Skip to content Skip to footer
පත් ඉරු26
පරිමාණයසෙන්ටිමීටර් 48 × 6
පත් ඉරු අංකනය

පත් ඉරු අංකනය කර ඇති කොටස් බොහොමයක් විනාශ වී
ගොසිනි

කම්බනැත
වැඩිදුර විස්තරය ත් එසෙ ම ය එ බැවින් වදකයන් වැනෙනා ය තවද රූපසඛන්‍ධය පෙන පිඩක් වැනන වෙදනාසඛන්‍ධය
දිය බුබුලක් වැනෙනා ය සඤඤාසඛන්‍ධය මිහිඟු දියක් වැනෙන් ය සංඛාරාසඛන්‍ධය කෙහෙල් කඳක්
වැනන විඤඤානාසඛන්‍ධය ඉන්‍ද්‍රජාලාවක් වැනන ඒ එසේ ම ය බුදුහු එකකලෙක ගංගා නං ගං තෙර
වැඩ සිට …
අසන්ට එත්‍ව යි නුවරවාසීන්ට නියොග කොට තුමූ ද එසේ ද කොට සුවඳ ඇඟ නො ගල්වා සුවඳ මල්
නො පැලඳ සුද්‍ධ වූ සාටකයක් හා හැඳ යට මාලෙහි ධර්‍මමාසනයක් පනවා සිටියාහා ෴ එ වෙලෙහි
සවාමිදරු තිලොගුරු බුදු රජානන්‍වහfන්‍ෂ මේ රජහු ගෙ අදහස් දැන රජජු
විහාරයශ්‍රී නන්දාරාමය, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com